තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති අධි ආරක්ෂිත කලාප කිහිපයක් ගැසට් කරයි

    ජනපති අධි ආරක්ෂිත කලාප කිහිපයක් ගැසට් කරයි

    කොළඹ සහ ඒ අවට රජයේ ගොඩනැගිලි සහිත ප්‍රදේශ කිහිපයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

    ඒ අනුව යම් විශේෂ අවස්ථාවක දී හෝ පවත්නා ආරක්ෂක තත්ත්වය අනුව මෙම අධිආරක්ෂක කලාපයන් තුළ ඇතැම් කටයුතු පාලනය කිරීම සඳහා නිසි බලධරයා ලෙස ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට කටයුතු කළ හැකි ය.

    ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

    2298-53_S
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img