fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ස්පාඤ්ඤ තරුණියකට යාපනයේදී තරුණයින් 10 දෙනෙකුගෙන් අතවර

    ස්පාඤ්ඤ තරුණියකට යාපනයේදී තරුණයින් 10 දෙනෙකුගෙන් අතවර

    යාපනයේ සංචාරයක නිරතව වූ ස්පාඤ්ඤ ජාතික 27 වියැති කතකට කයිට්ස් හී කෝවිලන් ප්‍රදීපාගාරය අසලදී පෙරේදා සවස තරුණයින් පිරිසක් අතවර කර තිබේ.

    එම තරුණයින් කවුරුන්දැයි හදුනාගෙන නැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් 10 දෙනෙක් ඊට සම්බන්ධව සිට ඇති බවට තොරතුරු ඇති බවත් කයිට්ස් පොලීසිය සඳහන් කරයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න