තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇහෙන කතා නිසා ත්‍රිපෝෂ කන්න බයද?

    ඇහෙන කතා නිසා ත්‍රිපෝෂ කන්න බයද?

    ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම විසින් ගර්භණී මව්වරුන්ට ලබාදී ඇති ත්‍රිපෝෂවල ප්‍රමිතිය පිළිබඳ කිසිදු බියක් ඇතිකර නොගත යුතු බව එහි සභාපති දීප්ති කුලරත්න පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා කියා සිටියේ නිසි ප්‍රමිතීන්ට අනුව සිය නිෂ්පාදන සිදුකරන බවයි.

    මාස දෙකකට පමණ පෙර තම සමාගමේ නිෂ්පාදිත ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් සංඝටකය වැඩි ප්‍රතිශතයක් පැවති බවත් ඒවා මව්වරුන්ට ලබා නොදුන් බවත් ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා අද සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img