fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙරට ප්‍රථම ග්‍රීස් නිෂ්පාදන කම්හල ඇරඹේ

    මෙරට ප්‍රථම ග්‍රීස් නිෂ්පාදන කම්හල ඇරඹේ

    දිවයිනේ ප්‍රථම ග්‍රීස් නිෂ්පාදන කම්හල ත්‍රිකුණාමලයේ ආරම්භ කර තිබේ.

    එමගින් වාර්ෂිකව මෙට්‍රික් ටොන් 3000 ක ධාරිතාවකින් යුක්ත ග්‍රීස් නිපදවනු ඇත.

    එහි සභාපති රංජන් මොහපත්‍ර මහතා විසින් එය ත්‍රිකුණාමලයේ දී ආරම්භ කර ඇත.

    දේශීය අවශ්‍යතාව සපුරා ගැනීමට මෙන්ම අපනයනය සඳහා සඳහා ද මෙහිදී ග්‍රීස් නිෂ්පාදනය කෙරේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.