fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චම්පිකගෙන් නව දේශපාලන බලවේගයක්

    චම්පිකගෙන් නව දේශපාලන බලවේගයක්

    ඉදිරියේ දී නව දේශපාලන බලවේගයක් බිහිකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    සියලු දේශපාලන පක්ෂවල සහය ඇතිව එම නව බලවේගය බිහිකරන බව බදුල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු කීය.

    පාර්ලිමේන්තුවේ බලය පාවිච්චි කර පොහොට්ටුවේ රාජපක්ෂවරු නැවත බලය ඇල්ලීමට උත්සාහ දරන බවත් ඔවුන් දේශපාලනයෙන් දැන් සමුගෙන යා යුතු මොහොත බවත් චම්පික රණවක මහතා සඳහන් කරයි

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.