තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටින් ගෙන්වා ග්‍රීන් හවුස් ඇතුළේ කුෂ් වගාකළේ හමුදා ලොක්කෙකුගේ පුතෙක්

    රටින් ගෙන්වා ග්‍රීන් හවුස් ඇතුළේ කුෂ් වගාකළේ හමුදා ලොක්කෙකුගේ පුතෙක්

    නුවරඑළිය, රුවන්එළිය පන්සල පාර ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගැනුණු, හරිතාගාරයක් තුළ දෙමුහුන් කුෂ්(ගංජා) වගාවක් කරගෙන ගිය පුද්ගලයා හමුදා මේජර්වරයකුගේ පුත්‍රයෙක් බවට මූලික විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

    එළවළු වගාවක් ලෙස නිවසක හරිතාගාරයක් තුල ඉතා සූක්‍ෂමව මෙම ගංජා වගාව කරගෙන ගොස් තිබිණ.

    මෙම හයිබ්‍රිඩ් වර්ගයේ (දෙමුහුන් ප්‍රභේදයක්) කුෂ් (ගංජා) පැළ ඔහු වගා කර ඇත්තේ ස්පාඤ්ඤයෙන් බීජ ආනයනය කරගෙන ය.

    මෙම ගංජා වර්ගය හෙවත් කුෂ් ග්‍රෑමයක් රුපියල් 4000ක් පමණ වන බව සඳහන් ය.

    සැකකරු 27 හැවිරිදි අයෙකි.

    සබැඳි පුවත්
    ග්‍රීන් හවුස් ඇතුළේ සැපට වැවුණු හයිබ්‍රිඩ් ගංජා

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img