fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ සති අන්තයට අලුතින් බදුලු කෝච්චියක්

    මේ සති අන්තයට අලුතින් බදුලු කෝච්චියක්

    මෙම සති අන්තයේ කොළඹ කොටුව – බදුල්ල අතර නව දුම්රියක් ධාවනයට යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    එම දුම්රිය ධාවන වාර පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තු නිවේදනය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.