fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්IMF එකඟයි - දෙන මුදල ගැන නිල නිවේදනයක්

    IMF එකඟයි – දෙන මුදල ගැන නිල නිවේදනයක්

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් විසින් ශ්‍රී ලංකාවට මුල්‍ය පහසුකම් සැපයීම පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටම‍ේ එකඟතාවකට පැමිණ තිබේ. ඒ මෙරට බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවෙන් පසුවයි.

    ඒ අනුව මෙරටට ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක පමණ මුදලක් විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ලබාදීමට එකඟ වී ඇත.

    මාස 48 ක වැඩපිළිවෙලක් සමඟ මෙම මුල්‍ය පහසුකම ලබාදීමට එකඟතාව පළකොට ඇතැයි නිල වශයෙන් නිවේදනය කළේය.

    එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය දැක්වීම සඳහා ද ඔවුන් කැමැත්ත පළකර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.