තවත්
    මුල් පිටුවදේශීය පුවත්මීගමුවේ වෙඩිල්ලෙන් තුවාල ලැබූ මත්කුඩු ජා වාරම්කරුවෙකු රෝහලේ

    මීගමුවේ වෙඩිල්ලෙන් තුවාල ලැබූ මත්කුඩු ජා වාරම්කරුවෙකු රෝහලේ

    මීගමුව තානායම ආසන්නයේදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ මත්කුඩු ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙක් බව අනාවරණය වී තිබේ.

    මිනුවන්ගොඩ කටුවැල්ලේ පදිංචිකරුවෙක් වන සුරේෂ් නැමැති මත්කුඩු ජාවාරම්කරු ඉලක්කරගෙන මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී තිබෙන බව පොලීසිය කියයි.

    මෝටර් රථයකින් තවත් කිහිප දෙනෙක් සමඟ ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි වෙඩික්කරුවෙක් විසින් මෙම ප්‍රහාරය එල්ලකර ඇත.

    එහිදී තුවාල ලැබූ මත්කුඩු ජාවාරම්කරු මීගමුව රෝහලට ඇතුලත්කර තිබේ. මෝටර් රථයේ සිටි තවත් අයෙකුගේ පාදයටද වෙඩි වැදී ඇතැයි පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img