තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුඩු පාතාලය ගැටුමකින් මට්ටක්කුලියේ දී ඝාතනයක්

    කුඩු පාතාලය ගැටුමකින් මට්ටක්කුලියේ දී ඝාතනයක්

    මට්ටක්කුලිය අලියවත්තේදී ඊයේ රාත්‍රී කාලයේ කළ වෙඩි තැබීමකින් මත්කුඩු ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙක් ඝාතනය වී තිබේ.

    යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම කර ඇති බව පොලීසිය කියයි.

    මට්ටක්කුලියේ පදිංචි 26 හැවරදි පුද්ගලයෙක් මෙසේ ඝාතනය වී තිබේ.

    එම පුද්ගලයාව අලියවත්තට කැදවා මෙම වෙඩි තැබීමකර ඇති මත් මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් කල්ලි දෙකක් අතර හටගෙන ඇති ගැටුමක් මෙම ඝාතනයට මුල්වී ඇති බවත් පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img