fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද සිට අඩුවෙන විදුලි කප්පාදුව

    අද සිට අඩුවෙන විදුලි කප්පාදුව

    අද සිට ලබන සිකුරාදා තෙක් විදුලි කප්පාදුව විනාඩි 20කින් අඩු කර තිබේ.

    ඒ අනුව අද පැය 2යි විනාඩි 40ක විදුලි කප්පාදුවක් සිදුකෙරේ.

    මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කරන ලද අද විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.