fbpx
තවත්
    මුල් පිටුවspecialශ්‍රී ලංකාවේ අඩිපාරේ යමින් ඉරාක සමූහාණ්ඩු මන්දිරයෙත් පූල් පාටි

    ශ්‍රී ලංකාවේ අඩිපාරේ යමින් ඉරාක සමූහාණ්ඩු මන්දිරයෙත් පූල් පාටි

    ඉරාකයේ ෂියා මුස්ලිම් පූජක මුක්ටාඩා අල් සදර්ගේ අනුගාමිකයන් අද එරට ආණ්ඩුවේ මූලස්ථානය වන සමූහාණ්ඩු මන්දිරයට කඩාවැදී එහි පිහිනුම් තටාකයේ පිහිනනු දක්නට ලැබිණි.

    එරට දේශපාලන බලවතකු සහ විශාල අනුගාමිකයන් පිරිසක් සිටින අල් සදර් අද දේශපාලනයෙන් ඉවත් වන බව නිවේදනය කිරීමත් සමග මෙම උද්ඝෝෂණ උත්සන්න විය.

    ඉරාක රජය ඉරාක වෙලාවෙන් අද රාත්‍රී 7 සිට​ එරටට බලපාන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.

    මේ අතර පවතින තත්තවයක් සමඟ බැග්ඩෑඩ් හී පිහිටි ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්‍යාල නිලධාරී හෙලිකොප්ටර් මාර්ගයෙන් ඉවත් කරගෙන ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.