තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය සේවකයන් හෙට සිට සුපුරුදු පරිදි කාර්යාලයට

    රාජ්‍ය සේවකයන් හෙට සිට සුපුරුදු පරිදි කාර්යාලයට

    රාජ්‍ය අංශයේ සේවකයින්ට හෙට (24) සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කරන ලෙස රජය දැනුම් දෙයි.

    සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත භාණ්ඩාගාර ලේකම්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයකින් මේ බව දැනුම් දී ඇත.

    ped-cir-03-2022(III)-20220823-sin
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img