තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගල් ඉබ්බන් ගැන විශේෂ සමීක්ෂණයක්

    ගල් ඉබ්බන් ගැන විශේෂ සමීක්ෂණයක්

    දැනට මෙරට සිටින ගල් ඉබ්බන් විශේෂ දෙකක් සම්බන්ධයෙන් දීප ව්‍යාප්ත මට්ටමින් සමීක්ෂණයක් සිදුකිරීමට නියමිතයි.

    ලෝක සංරක්ෂණ සංගමයේ, ඉදිබු විශේෂඥ කමිටුවේ සාමාජික ආචාර්ය ඈස්ලම් ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම සමීක්ෂණය පවත්වනු ලබයි.

    මේ සඳහා වනජීවි දෙපාර්තමේන්තුවේ සහයෝගයද ලබාගන්නා බව ආචාර්ය ඈස්ලම් ද සිල්වා මහතා පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img