තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද පැය 3ක් විදුලිය කැපේ

    අද පැය 3ක් විදුලිය කැපේ

    අද (20) සහ හෙට (21) කොළඹ වාණිජ නගර කලාපය හා කාර්මික කලාපවලට හැර දිවයිනේ සෙසු ප්‍රදේශවලට පැය 3ක විදුලි කප්පාදුවක් උදෑසන 10:30 සිට රාත්‍රී 10:30 අතර සිදු කිරීමට අනුමැතිය ලබාදී ඇත.

    මෙම අනුමත කාල සටහනට පරිබාහිර ආකාරයේ විදුලි කප්පාදුවකට ඔබ මුහුණ දුන්නේ නම් ඒ පිළිබද තොරතුරු https://forms.gle/jT86zc8AQmtuP3RY9  මගින් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img