fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බිත්තරයට පාලන මිලක්

    බිත්තරයට පාලන මිලක්

    බිත්තර සඳහා උපරිම සිල්ලර මිල නියම කරයි.

    ඒ සඳහා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ අනුව රතු බිත්තරයක මිල රුපියල් 45ක් ලෙසත්, සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 43ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

    2293-69_S
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.