fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලි කප්පාදුව තවත් දෙවසරක්

    විදුලි කප්පාදුව තවත් දෙවසරක්

    දැනට සිදුවන විදුලි කප්පාදුව තවත් වසර දෙකක් පමණ තිබිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය පවසයි

    එහි කැඳවුම්කරු රංජන් ජයලාල් පැවසුවේ විදුලි කප්පාදුව නතර කිරීමට බලධාරීන් මෙතෙක් කිසඳු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවයි.

    විදුලි කප්පාදුව අවම කිරීමට මීට වඩා පැහැදිලි වැඩපිළිවෙළක් අවශ්‍ය බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.