fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ටැක්සි ත්‍රිරෝද රථ ගණන් උස්සයි

    ටැක්සි ත්‍රිරෝද රථ ගණන් උස්සයි

    ත්‍රී රෝද රථ ගාස්තු යළි වැඩි කිරීමට තීරණය කර තිබේ.

    සමස්ත ලංකා ත්‍රිරෝද රථ වෘත්තීකයින්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පවසන්නේ, පළමු කිලෝමීටරය සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 120ක් බව ය.

    දෙවන කිලෝමීටරයට රුපියල් 100 ක් අය කිරීමට සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.