තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පැය 5ක ප්‍රකාශයක් දී උදයංග රහස් පොලීසියෙන් පිටව යයි

    පැය 5ක ප්‍රකාශයක් දී උදයංග රහස් පොලීසියෙන් පිටව යයි

    මිග් යානා ගණුදෙනුව සම්බන්දයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදුන් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මෙයට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ.

    ඒ පැය 05කට ආසනන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිවිසුමේදී ඔහු පිටව යාමට පෙර මාධ්‍ය අමතමින් සඳහන් කරනු ලැබුවේ ලබන 24 වෙනිදා හිටපු ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා මෙරටට පැමිණෙන බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img