තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අරගලයත් සමඟ සිටි සුදු කත පිටුවහල් කිරීම ස්ථීරයි - අභියාචනය නිෂ්ප්‍රභා කෙරේ

    අරගලයත් සමඟ සිටි සුදු කත පිටුවහල් කිරීම ස්ථීරයි – අභියාචනය නිෂ්ප්‍රභා කෙරේ

    අරගලයට සහය පලකරමින් ව්‍යාජ තොරතුරු සිය මුහුණු පොත හරහා නිකුත් කිරීමක් සම්බන්ධයෙන් මෙරටින් පිටුවහල් කිරීමට තීරණය කළ බ්‍රිතාන්‍ය ජාතික කේලි ෆ්‍රේසර් ඊට අභියෝගකරමින් ගොනුකළ රීට් පෙත්සම අද අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභාකරනු ලැබීය.

    ආගමන විගමන නිලධාරීන් විසින් ඇගේ වීසා අවලංගුකරමින් ඇයට රටින් 15 වෙනිදාට පෙර රටින් පිටව ලෙස දැනුම් දුන්නේය. ඇය ඊට අභියෝගකරමින් අධිකරණයට ගියේ අත්තෝනෝමතිකව තමා පිටුවහල් කිරීමට ගත් තීරණය අවලංගුකරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිණි.

    සබැඳි පුවත් ආගමන විගමන පනතට පිටුපෑ ස්කොට්ලන්ත කතට රටින් යන්න කියයි

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img