තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර වීදිසරයි (සජීවී)

    කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර වීදිසරයි (සජීවී)

    2022 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහ රන්දෝලි පෙරහර අද සන්ධ්‍යාවේ වීදි සංචාරය ආරම්භ කර තිබේ.

    ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ නායක “ඉන්දිරාජා” මංගල හස්ථිරාජයා ධවල පාවඩ ඇතිරූ සඳගලට පා තබා මහා රන්දෝලි පෙරහරේ සමාරම්භය සනිටුහන් කළේය.

    මේ වන විට පැවැත්වෙන ශ්‍රී දළදා මාලිගාවේ අවසාන මහා රන්දෝලි පෙරහර සජීවී විකාශය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img