තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යකඩ -ටයර් -මස් -බිත්තර ආදියෙහි නව මිල ගණන් ගැන ඇමති වාර්තාවක් ඉල්ලයි

    යකඩ -ටයර් -මස් -බිත්තර ආදියෙහි නව මිල ගණන් ගැන ඇමති වාර්තාවක් ඉල්ලයි

    වෙළෙඳපලේ විකිණීමට ඇති කුකුළු මස්, බිත්තර , යකඩ,ටයර්, සිමෙන්ති, පාන් සහ බනිස්වල නව මිල ගණන් සම්බන්ධයෙන් ඉදිරි සතියේදී තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස් දී තිබේ.

    එමෙන්ම තොග මිල ගණන් අඩුවී ඇති පරිප්පු, සහල් සහ සීනි වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය එම මිලටම ලබන සතියේ සිට සතොස හරහා මිලදී ගත හැකි බවද ඔහු සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img