fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට සහ ලබන ඉරිදා විදුලිය කැපෙන්නේ නෑ

    හෙට සහ ලබන ඉරිදා විදුලිය කැපෙන්නේ නෑ

    හෙට(11) සහ ලබන ඉරිදා(14) විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම දන්වා සිටියි.

    අගෝස්තු 12 සහ 13 යන දෙදින තුළ පැයක විදුලි කප්පාදුවක් පමණක් ක්‍රියාත්මක කරන බව එම කොමිසම පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.