තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඩීසල් ලීටර් 19,000ක් සමඟ සිව්දෙනෙක් එස්.ටී.එෆ්. දැලේ

    ඩීසල් ලීටර් 19,000ක් සමඟ සිව්දෙනෙක් එස්.ටී.එෆ්. දැලේ

    පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කළ වැටලීමකදී හම්බන්තොට ධිවර වරාය ආසන්නයේ තිබී ප්ලාස්ටින් බැරල්වල පටවා තිබුණු ඩීසල් ලීටර් 19,000ක් සොයාගෙන තිබේ.

    මෙම ඩීසල් තොගය අම්පාරට ප්‍රවාහනය කිරීමට සූදානමින් තිබී ඇතැයි විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img