fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රට තුළ මන්කිපොක්ස් ආසාදිතයින් හොයන්න හෙට සිට පරීක්ෂණ

    රට තුළ මන්කිපොක්ස් ආසාදිතයින් හොයන්න හෙට සිට පරීක්ෂණ

    මන්කිෆොක්ස් ආසාදිතයින් සිටීද යන්න සොයා බැලීමට හෙට (8) සිට පරීක්ෂණ ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි සඳහන් කළේ එම පරීක්ෂණ සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබී ඇති බවයි.

    එම පරීක්ෂණ කට්ටල බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයට හා මහනුවර මහ රොහලට හෙට ලබාදෙන බවද ඔහු සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.