fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පිසූ ආහාර මිලත් ලබන සතියේ අඩුවෙයි!

    පිසූ ආහාර මිලත් ලබන සතියේ අඩුවෙයි!

    බත් පැකට්ටුවක මිල සහ තේ කෝප්පයක මිල ලබන සඳුදායින් (08) පසුව අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

    ලබන සඳුදා ගෑස් මිල අඩුවීමට නියමිත බැවින් මෙම තීරණය ගත් බව එම සංගමය කියාසිටියේ ය.

    ඩීසල් මිල පසුගිය දා අඩු කිරිමත් සමඟ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල මේ වනවිට අඩුවී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.