fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද විදුලි කප්පාදුව පැයයි

    අද විදුලි කප්පාදුව පැයයි

    අද(05) දිනයේ රට පුරා විදුලි කප්පාදුව පැයක් දක්වා අඩුකර තිබේ.

    ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් අද විදුලි කප්පාදු කාලසටහන පහත පරිදි නිකුත් කර ඇත.

    Demand-Management-Schedule-on-05.08.2022_R1
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.