තවත්
    මුල් පිටුවදේශීය පුවත්අරගලයේ ගයියාත් පොලිස් අත්අඩංගුවට

    අරගලයේ ගයියාත් පොලිස් අත්අඩංගුවට

    ගෝල්ෆේස් අරගලකරුවන් අතර ක්‍රියාකාරිකයෙක් වූ ගයාන් මංජුල නොහොත් ගයියා සහ දිල්හාන් මනෝජ් රුවන්සිරි යන දෙදෙනාව කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිසීය පවසන්නේ අරලියගහ මන්දරයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපොල හානි කිරීම් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගත් බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img