fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්කළුතර අධිකාරීගොඩත් හුදෙකලා කරයි

    කළුතර අධිකාරීගොඩත් හුදෙකලා කරයි

    කළුතර දකුණ පොලිස් වසමේ අධිකාරීගොඩ ග්‍රාම නිලධාරී වසමද අද (24) සවස 6.00 සිට හුදෙකලා කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවර ගත්තේය.

    එම ගම්මානයේ වැසියන් රැසකට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.