fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෝදිගෙන් රනිල්ට ලියුමක්

    මෝදිගෙන් රනිල්ට ලියුමක්

    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් එවා තිබේ.

    ඒ නව ධුරයට පත්වීම සම්බන්ධයෙන් සුබපැතුම් එක්කරමිනි.

    ඉදිරියටත් ශ්‍රී ලාංකික ජනතාවටට අර්බුදයෙන් ගොඩඒම සඳහා සහය දක්වන බව ද ඉන්දීය අගමැතිවරයා සහතික වී තිබේ.

    එම ලිපිය පහත දැක්වේ.
    Sri Lankan President

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.