fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පතලක් කඩා වැටී අයෙක් මරුට

    පතලක් කඩා වැටී අයෙක් මරුට

    කහවත්ත නාවලකන්දේ පිහිටි මැණික් පතලක් අද දහවල් කඩා වැටීමෙන් දෙදෙනෙක් පතල තුළ පස් අතර සිරවී තිබේ.

    අඩි 40 ක් පමණ ගැඹුරු එම පතලට කඩා වැටුණු පස් කන්ද ඉවත්කර දෙදෙනාව ගොඩට ගැනීමට හැකියාව ලැබී ඇතත් ඒ වන විටත් එක් අයෙක් මියගොස් සිට ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.