fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්සති දෙකකට රැදවියන් මුණ ගැසීම අමුත්තන්ට තහනම්

    සති දෙකකට රැදවියන් මුණ ගැසීම අමුත්තන්ට තහනම්

    කොවිඩි 19 වෛරස ව්‍යාප්තිය හමුවේ ආරක්ෂක පියවරක් ලෙස බන්ධනාගාර රැඳවියන් බැලීමේ අවස්ථාව අමුත්තන් සඳහා සති දෙකකට අත්හිටුවා තිබේ.

    බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා ඒ බව තහවුරු කළේය.

    ඒ අනුව හෙට (24) සිට සති දෙකක කාලයක් බන්ධනාගාරගත රැදවියන්ගේ සුවදුක් බැලීමට අමුත්තන්ට ඉඩ නොලැබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.