ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී.එච්. කමල් ගුණරත්න මහතා නැවත පත් කෙරේ.
පසුගිය වකවානුවේදී ද ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබුවේ කමල් ගුණරත්න මහතායි.
ජනාධිපතිවරයා විසින් අදාළ පත්කිරීම කර ඇත.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.
ශ්‍රී ලංකාවේ නිවැරදි පුවත්, විශ්වාසවන්තව නොමිලේම එසැනින් ඔබ වෙත සමීප කරන newswave.lk පිළිබඳව ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපට ඉදිරිපත් කරන්න.
© 2021 All Right Reserved.
Designed and Developed by Dr. Media.