අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට සහ රත්කරව්වේ ජිනරතන හිමිට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද වරෙන්තු නිකුත් කළේය.
ඒ 2021 වසරේ පැවති උද්ඝෝෂණයකදී අයුතු ජනරාශියක සාමාජිකයෙක් ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් කොටුව පොලීසිය ගොනුකළ පැමිණිල්ලකට අදාලව අධිකරණය හමුවේ ඔවුන් දෙදෙනා පෙනී නොසිටීම හේතුවෙනි.