තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලිබරල් තරුණ ව්‍යාපාරයෙන් ජනපතිට ඉල්ලීමක්

    ලිබරල් තරුණ ව්‍යාපාරයෙන් ජනපතිට ඉල්ලීමක්

    ඉදිරි අවුරුදු දෙක හමාරක කාලය තුළ පටු දේශපාලනික අරමුණු මුදුන් පත් කරගන්නවා වෙනුවට, රටේ ජනතාවගේ ප්‍රශ්න, පීඩනය විසඳමින් රටේ අනාගතය යහපත් කරලීමට පියවර ගන්නා ලෙස ලිබරල් තරුණ ව්‍යාපාරය නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරයි.

    එමෙන්ම සර්වපාක්ෂික සම්මුතියකින් යුක්ත පොදු දේශපාලනික වැඩපිළිවෙළක්, ජාතික න්‍යාය පත්‍රයක් ගොඩනගාගන්නා ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.

    එපමණක් නොව, නව ජනාධිපතිවරයා මෙතෙක් කල් නඩත්තු කරමින් පැවත ආ දූෂණය වංචාව අක්‍රමිකතාවලට තිත තබමින් මූල්‍ය විනයක් ඇති කර, මේ සියලු අර්බුදවලට විසඳුම් සොයන මාවතක් සියලු බලවේග එකතු කරගනිමින් සකස් කරගනු ඇතැයි අපේක්ෂා කරන බව ද ලිබරල් තරුණ ව්‍යාපාරය අවධාරණය කරයි.

    එම ව්‍යාපාරය විසින් ඒ පිළිබඳ නිකුත් කළ නිවේදනය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img