තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අභිනව ජනපති දිවුරුම හෙට

    අභිනව ජනපති දිවුරුම හෙට

    මෙරට 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා හෙට(21) සිය ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

    ඒ හෙට පෙරවරු‍වේ පාර්ලිමේන්තු සංකීර්ණය තුළදී ය.

    මැතිසබයේදී අද ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා සියලු මන්ත්‍රීවරුන්ට සිය දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගි වන ලෙස ආරාධනා කර සිටියේ ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img