අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසීම වෙනුවෙන් අද රැස්වන පාර්ලිමේන්තුවේ සභාවේ කටයුතු දැන් ආරම්භ වී තිබේ.
ඓතිහාසික දිනයක් වන අද පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ ලෝකය වැඩි අවධානයකින් බලාසිටින බවට නොඅනුමාන යැයි කථානායකවරයා මැතිසබේ වැඩ අරඹමින් පැවසීය.
පාර්ලිමේන්තු සජීවී විකාශය පහතින්.