fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට උදෑසන 5 දක්වා කොළඹට ඇඳිරි නීතිය

    හෙට උදෑසන 5 දක්වා කොළඹට ඇඳිරි නීතිය

    අද (14) මධ්‍යහ්න 12.00 සිට හෙට (15) අළුයම 05.00 දක්වා බල පැවැත්වෙන පරිදි කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය ඇතුලත ඇඳිරි නීතිය පනවා තිබේ.

    ඒ සඳහා වන නිවේදනය මෙසේය.

    සහන් රතනසේකර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.