fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති මැදුරේ ගංජා ගසමින් සිටි අරගලකරුවෙක් අල්ලයි

    ජනපති මැදුරේ ගංජා ගසමින් සිටි අරගලකරුවෙක් අල්ලයි

    ජනාධිපති මන්දිරයේ පිහිනුම් තටාකය අසල ගංජා සුරුට්ටුවක් පානය කරමින් සිටි අරගලකරුවෙක්ව පොලිස් විශේෂ කාර්ය බලකාය අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

    මීරිගම පදිංචිකරුවෙක් වන එම අරගලකරු 24 වියේ පසුවන්නෙකි.

    ඉකුත් 09 වෙනිදා උද්ඝෝෂණයට සහභාගිවී මට පැමිණි ඔහු අඛණ්ඩව එහි රැදී සිටින්නෙක් බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

    විශේෂ කාර්ය බලකායේ සෙබලුන් එම අරගලකරුව ගංජා සුරුට්ටුවද සමඟ කොටුව පොලිස් ස්ථානයට භාරදී ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.