තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රූපවාහිනිය යළි විකාශනය අරඹයි

    රූපවාහිනිය යළි විකාශනය අරඹයි

    රාජ්‍ය මාධ්‍ය නාලිකාවක් වන ජාතික රූපවාහිනි සේවය යළි සිය විකාශන කටයුතු අරඹා තිබේ.

    එම පරිශ්‍රයට ඇතුළු වූ විරෝධතාකරුවන් පිරිසක් ‘අරගලය’ සහ විනෝදාස්වාද වැඩසටහන් සම්බන්ධ ප්‍රවෘත්ති පමණක් ප්‍රචාරය කරන ලෙස ඉල්ලා සිටීමත් සමඟ ශ්‍රී ලංකා රූපවාහිනිය එහි විකාශනය අත්හිටුවීය.

    ඊට පෙර විරෝධතාකරුවන් සිය පාර්ශ්වයේ අදහස දැක්වීමට විනාඩි 15 ක පමණ කාලයක් ලබා දී තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img