තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බස්නාහිරට ඇඳිරි නීතිය - රටටම හදිසි නීතිය

    බස්නාහිරට ඇඳිරි නීතිය – රටටම හදිසි නීතිය

    වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමටත් දිවයිනටම හදිසි නීතිය පැනවීමටත් වැඩබලන ජනාධිපති, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවට නියෝග කර තිබේ.

    මේ අනුව කලහාකාරී කටයුතු කරන පුද්ගලයින් සහ එවැනි පුද්ගලයින් ප්‍රවාහනය කරන ලොරි රථ, ටිපර් රථ පොලිස් භාරයට ගන්නා ලෙසද නියෝග කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img