අද (12) දින කොළඹ දිස්ත්‍රික්කයට ගෘහස්ථ ගෑස් සිලින්ඩර 80,000ක් බෙදා හැරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
කොළඹ සහ තදාසන්න ප්‍රදේශ සඳහා ගෘහස්ථ ඉවුම් පිහුම් ගෑස් සිලින්ඩර බෙදා හැරීම ඊයේ (11) සිට ආරම්භ විය.
අනෙකුත් ප්‍රදේශ සඳහා ගෑස් බෙදා හැරීම හෙට (13) වන දින ආරම්භ කරන බව ලිට්‍රෝ පවසයි.
අනවශ්‍ය ලෙස ගෑස් මිලදීගෙන ගොඩගසා ගැනීම වැළැක්වීම සඳහා 2022 මැයි මාසය සඳහා වන විදුලි බිල්පත ගෑස් මිලදී ගන්නා අවස්ථාවේදී ඉදිරිපත් කළ යුතු බව ලිට්‍රෝ සමාගම පවසයි.
අද(12) ලීට්‍රෝ ගැස් බෙදාහරින ප්‍රදේශ ලැයිස්තුව එම සමාගම විසින් නිකුත් කර ඇත. එය පහත දැක්වේ.
12.07.2022-Refill-Allocation-2