තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මාධ්‍යවේදීන්ට STF පහරදීම ගැන පොලිස්පතිගෙන් නියෝගයක්

    මාධ්‍යවේදීන්ට STF පහරදීම ගැන පොලිස්පතිගෙන් නියෝගයක්

    අග්‍රාමාත්‍යවරයාගේ කොළඹ පිහිටි නිවස ඉදිරිපිට විරෝධතාව ආවරණයට ගිය මාධ්‍ය වාර්තාකරුවන් කීපදෙනෙකුට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් පහරදීමේ සිදුවීම පිළිබඳ කඩිනම් විමර්ශනයක් පැවැත්වීමට පොලිස්පතිවරයා නියෝග කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.

    මේ වනවිට පහර කෑ මාධ්‍යෙව්දීන් 6 දෙනකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img