තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"මම යනවා" - අගමැති ජනතාවට කෙලින්ම දැනුම් දෙයි

    “මම යනවා” – අගමැති ජනතාවට කෙලින්ම දැනුම් දෙයි

    තමන් ඉල්ලා අස්වීමට සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවට දැනුම් දෙයි.

    ඒ සිය නිල සමාජ ජාල ගිණුම ඔස්සේ ජනතාවට සටහනක් තබමිනි.

    “සියලුම පුරවැසියන්ගේ ආරක්ෂාව ඇතුළුව රජයේ අඛණ්ඩ පැවැත්ම සහතික කිරීම සඳහා සර්ව පාක්ෂික රජයක් සඳහා මග සලසන ලෙස අද පක්ෂ නායකයන් කළ හොඳම නිර්දේශය මම පිළිගනිමි. ඒ සඳහා පහසුකම් සැලසීමට මම අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙනවා.” යනුවෙන් අගමැතිවරයා එහි සටහන් කර ඇත.

    මේ පිළිබඳ අගමැතිවරයා කරන ලද විශේෂ ප්‍රකාශය පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img