fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනය අත්හිටුවති

    දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනය අත්හිටුවති

    දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කිරීමට තිබු වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලික කල් දැමීමට තීරණය කොට ඇත.

    පවතින තත්ත්වය මත හෙට (06) දින පාලනාධිකාරිය විසින් දුම්රිය ධාවනය යතා පරිදි ධාවනය කිරීමට පොරොන්දු වීම මත මෙම පියවර ගත් බව එම සංගමය නිවේදනය කරයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.