fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමරිකාවේ වාර්ගිකත්ව වෙනස් කොට සැලකීම් උග්‍ර අතට -චීනය කියයි

    ඇමරිකාවේ වාර්ගිකත්ව වෙනස් කොට සැලකීම් උග්‍ර අතට -චීනය කියයි

    ඇමරිකානු සුදු ආධිපත්‍යයේ වාර්ගිකත්වය අනුව වෙනස් කොට සැලකීම උග්‍රවෙමින් පවතින බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා පවසයි.

    ඔහු අද (5) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව කියාසිටියේ, ඇමරිකාවේ අප්‍රිකානු තරුණයෙකු පොලිස් වෙඩි ප්‍රහාර මාලාවකින් ඝාතනය කිරීමේ සිද්ධිය විග්‍රහ කරමිනි.

     ඇමරිකානු රජය සිය අන්තවාදී ක්‍රියා බැහැර කොට, සාධාරණය හා යුක්තිය ඉටු කරන්නේ George Floyd ඝාතනය වැනි ඛේදවාචක කෙතරම් සංඛ්‍යාවක් සිදු කිරීමෙන් පසුව දැයි Zhao Lijian මහතා එහිදී ප්‍රශ්න කළේය.        

    NewsWave බීජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.