තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්LIOC තෙල් ලැබෙන තැන්

    LIOC තෙල් ලැබෙන තැන්

    ලංකා අයිඕසී සමාගමේ ත්‍රිකුණාමලය පර්යන්තයෙන් ඊයේ ඉන්ධන තොග පිටත් කරන ලද බෙදාහැරීමේ ස්ථාන ලැයිස්තුවක් එම සමාගම විසින් නිකුත් කර තිබේ.

    Lanka IOC සමාගම පෙට්‍රල් අලෙවිය මේ වනවිට සීමා කර ඇති අතර ඒ අනුව, යතුරුපැදි සඳහා රු. 1500/-ක් ද ත්‍රිරෝද රථ සඳහා රු. 2500/-ක් ද මෝටර් රථ සඳහා රු.7000/- යනාදී සීමාවන්ට යටත්ව පෙට්‍රල් නිකුත් කෙරේ.

    ඉන්ධන බෙදාහරින ලද ස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img