fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙරට ප්‍රකට චරිතයක් දිවියට සමුදෙයි

    මෙරට ප්‍රකට චරිතයක් දිවියට සමුදෙයි

    ජ්‍යේෂ්ඨ නීතිඥ ගෝමින් දයාශ්‍රි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    ඊයේ (01) පස්වරුවේදි ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 76 වැනි වියෙහි පසුවිය.

    ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රයේ මෙන්ම දේශපාලන හා සමාජීය කතිකාවල ඒ මහතා ප්‍රකට චරිතයකි.

    උතුරු නැගෙනහිර දෙපළාත එක් පළාතක් බවට පත් කිරීමට 1987 ඉන්දු-ලංකා ගිවිසුමට අනුව ක්‍රියාකළ විද්වතෙක් ලෙසත් එවැනි සිද්ධීන් ගණනාවකට මුල්වූ අයකු ලෙසත් ඒ මහතා ප්‍රසිද්ධියක් උසුලයි.

    දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02) පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.