තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෙල් අවුල කෝච්චියටත් - සේවකයෝ වර්ජනයක්

    තෙල් අවුල කෝච්චියටත් – සේවකයෝ වර්ජනයක්

    දුම්රිය සේවකයින් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩවර්ජනයක් ආරම්භ කළ බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

    දුම්රිය නියාමකවරුන්, එන්ජින් රියදුරන් ඇතුළු දුම්රිය සේවකයන් ඊට අයත් වේ.

    දුම්රිය ධාවනය සඳහා ‍සේවයට පැමිණීමට දුම්රිය සේවකයන්ට නොහැකි වීම හේතුවෙන් අද උදෑසන නිවේදනය කෙරුණේ දුම්රිය වාර 22ක් අවලංගු වූ බවය.

    සමස්තයක් ලෙස ඉන්ධන අර්බුදය මෙම වර්ජනයට හේතුවී ඇතැයි වාර්තා වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img