තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුම්රිය වාර 22ක් අවලංගුයි

    දුම්රිය වාර 22ක් අවලංගුයි

    කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර 22ක් අවලංගු වී කර ඇතැයි වාර්තා වේ.

    දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ ඉන්ධන අර්බුදය හේතුවෙන් දුම්රිය සේවකයන්ට සේවයට වාර්තා කිරීමේ ගැටලු මතුවීම නිසා මෙම තත්ත්වය මතුව ඇති බවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img